06 March 2016

19.Delete කරන්න බැරි File Delete කරමු...(Unlocker)

 


File delete කරන කොට එන මල වදයක් තමයි the action can't be completed because the file is open in ... ඔන්න ඔහොම කියාගෙන error මැසේජ් එකක් එන එක.. ඉතින් අපිට ඒ file එක  කොච්චර delete කරන්න ඕනි උනත් delete කරගන්න බැරි වෙනවා..
මේ පරිප්පුව මටත් කන්න වුන නිසා මම මේකට කරන්න පුලුවන් මොනවද කියල හොය හොය ඉන්නකොට වැඩේට හරියන නියම soft එකක් හම්බුනා. සුපිරියටම වැඩ කරනවා.. ඒ වෙලාවේ ඕනි file එක delete කරන්න බැරිනම් ඊළග restart එකේදි හරි file එක delete කරනවා..




  ඔය දාලා තියෙන්නෙ ඒකෙ screenshot එකක්.. file එකක් delete කරන්න ඕනිනම් කරන්න තියෙන්නෙ ඕනි file එක right click කරල unlocker  කියන එක තෝරන එක විතරයි
එහෙනම් පහල තියෙන link එකෙන් download කරගෙන වැඩේ කරල බලන්න.....                                        
       

21 February 2016

18.Unicode font (ඉස්කෝල පොත) to FM/DL Font Converter - (පෙත්තප්පු)

 


බොහෝ දෙනා සින්හල යුනිකෝඞ් බාවිතා කරනවා. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි ලියන්න ලේසියි. අපි ෆොන්ට් එකකින් ලියනවා නම් ඒ තරම් ලේසි නෑ. පුරුදු වුන අයට නම් ලේසියි. ඒත් නුපුරුදු අයට ගොඩක් ලේසියි යුනිකෝඞ් වලින් ලියන එක. ඔයාලට ගොඩක් පහසුයි නේද අපි යුනිකෝඞ් වලින් ලියන ලිපියක් ෆොන්ට් එකකට හරවගන්න පුලූවන් නම්? ඒ කියන්නෙ කන්වර්ට් කරල. අන්න ඒක කරන හැටි  තමා මේ කියන්න යන්නෙ.
මේක ගොඩක් පොඩි ඒ වුනාට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලට පැන්සල දුන්න ආයතනයෙන් තමා මේකත් හැදුවේ. මේක වැඩිය ජනප‍්‍රිය වුනේ නම් නැ. ඒත් මේක මාරම දියුණු වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලගෙ ලේසියට මන් මේකෙ ඩිරෙක්ට් ඩවුන්ලෝඞ් ලින්ක් එකක් දැම්ම. මේක බාවිත කරන හැටි කියල දෙන්න  ඕනි නැ. ගොඩක් ලේසියි. ඔයාලට ඉන්ස්ටෝල් කරගත්තම තේරෙයි. 


අභය,මානෙල්,බිංදුමතී වගේ වැදගත් ෆොන්ට් වලින් වැඩ කරන්න පුලූවන්. අනික් දේ තමා මේකෙන් ෆොන්ට් එකකින් ලියපු ලිපියක්  ඕනි නම් යුනිකෝඞ් අලට හරවන්නත් පුලූවන්. ඒ වගේම ලිපියක තියෙන ඉන්ග‍්‍රීසි වචන වෙනස් නොකර කැමති ෆොන්ට් කකින් ගන්නත් පුලූවන්. ලංකාවෙ කොල්ලෙක්ගෙ සුපිරි වැඩක් කියන්න තමා තියෙන්නෙ. ඔයාල අරගෙනම් බලන්න. මෙන්න ලින්ක් ක එහෙනම්


                                                                

14 February 2016

17.සල්ලි නොගෙවා Paid Apps Download කරමු ( Blackmart )

 
ඔන්න Android වලට තවත් සුපිරි වැඩ කැල්ලක් අරන් අදත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. අව්ලක් නැ.අපේ රටේ කව්ද ඉතින් සල්ලි දීල ගන්නෙ.

 මේ වැඩේ කරගන්න පුලුවන් පොඩි  Software එකක් හරහාම තමයි.කරන්න තියෙන්නෙ මේ  Apps එක අපේ Andoid Phone  එකට install  කරල Google Play Store වෙනුවට මේකෙන් ගිහින් Apps Download කර ගන්න එකයි.





Black Market Alpha  තමයි මේ app එක.මේකත් android market එකේ application එක වගේ තවත් market app එකක්. හැම app එකක්ම නොමිළේ download කරගන්න පුළුවන් වෙන එක තමයි මේකේ විශේෂත්වය වන්නේ. මේ app එක use කරන්න ඔයාලගේ phone එක root කරලා තියෙන්න ඕනි නැ. තවත් එකක් මේක google play store වගේ නෙවේ.. ඔයාල download කරපු app එකේ apk file එක phone එකේ memory එකේ blackmart කියලා folder එකක save වෙලා තියෙනවා. ඒ වගේම google play store වගේ sign වෙන්න අවශ්යය නැහැ. හැමෝටම භාවිතා කරන්න පුළුවන්....


පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්...

               

06 February 2016

16.මෙන්න තවත් සුපිරි ටොරන්ට් මෘදුකාංගයක්..( FrostWire )

 
අද අපි අපේ යාලුවන්ට දෙන්න යන්නේ තවත් සුපිරිම ටොරන්ට් මෘදුකාංගයක්.. ටොරන්ට් මෘදුකාංග ගැන අලුතෙන් කියන්න ඕනි නැහැනේ.. සරලව කියනවනම් ඔයාලට අන්තර්ජාලයේ තියෙන Torrent File එකක් Download කරගන්න නම් මෙන්න මේ වගේ Torrent මෘදුකාංගයක් ඕනි වෙනවා.. 

ඉතින් මේ මෘදුකාංගයත් වැඩි වේගයකින් Torrent බාගත කරන්න සියලු පහසුකම් සපයනවා..



                                                 ඔන්න එහෙනම් පහළින් බාගන්න..
                               

23 January 2016

15.Format කරන්න බැරි / Write Protected වුන පෙන් වලට විසදුමක්

 

 අද කියන්න යන්නෙත්  ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන පෙන් ඩ්‍රයිව් භාවිතයේදී ඇතිවන ගැටලුවලට විසදුමක් තමයි අරන් ආවේ..ෆෝමැට් කරන්න බැරි , write protect වෙලා තියෙන  පෙන් මේ විදියට ගොඩක් දුරට ගොඩ දාගන්න පුළුවන් ...

Write Protect එකට විසදුම පහලින් දෙවන කොටස ලෙස ඇත

පළමුවෙන්ම පෙන් එක Low Level Format කරගන්න වෙනවා ඒකට අවශ්‍ය ටූල් එක 

                          මෙතනින් අරගන්න .. 

ඊට පස්සේ   පහල තියෙන විදියට  ෆෝමැට් කරගන්න.


ෆෝමැට් වීම  සම්පුර්ණ  වුනාම  අපි පෙන් එක පාර්ටිෂන්  කර ගන්න ඕන. එකට වින්ඩෝස්  වල disk part tool එක හරහා තමයි කරගන්න වෙන්නේ මේ විදියට කරන්න..


1.  Press Windows key+R

2. ඊට පස්සේ එන Run box එකේ  diskpart කියලා ටයිප් කරලා එන්ටර්     කරන්න එතකොට  diskpart tool එක එයි.


3. දැන් මේ කමාන්ඩ් ටික නිවැරදිව  ටයිප් කරන්න 

 list disk කියල  type කරන්න  එතකොට  computer එකට සම්බන්ද ඩිස්ක් ලිස්ට් එකක් පෙන්වයි. දැන්  select disk 2 කියලා ටයිප් කරන්න.

සැ.යු : මෙහිදී 2 ලෙස ටයිප් කරලා තියෙන්නේ මගේ computer එකට සවිකරලා තියෙන පෙන් එක. ඔයාලගේ පෙන් එකට අදාල ඩිස්ක් නම්බර් එක ටයිප් කරන්න නිවැරදිව.

ඉන්පසු පහල Command එකින් එක ටයිප් කර කර Enter කරන්න.


clean
create partition primary
select partition 1
active
format fs=fat32
assign

  පහත රුපයේ   ආකාරයට  නිවැරදිව ටයිප්  කලා නම් පෙන් එක ෆෝමැට් වෙයි . ටික වෙලාවක් යයි ෆෝමැට් එක සම්පුර්ණ වෙන්න.

format complet වුනාට පස්සේ exit  කියලා ටයිප් කරල එන්ටර් කරන්න.




2.Write Protect එකට විසදුම.... 

පෙන්ඩ්‍රයිව්  එකක් රයිට් ප්‍රොටෙක්ට් උනාම අපිට ෆොර්මැට් කරන්න බෑනේ ඉතින්.  මේක වින්ඩෝස් හරහා කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමා මේ ...

1. Press Windows key+R
2. ඊට පස්සේ එන Run box එකේ  regedit කියලා ටයිප් කරලා රේජිස්ට්‍රි     එකට යන්න
3. රෙජිස්ට්‍රි එකේ මෙන්න මේ පාත් එක සොයාගෙන

   HKEY_LOCAL_MACHINE /SYSTEM/CurrentControlSet/Control/StorageDevicePolicies

4. දැන් Writeprotect කියන එක ක්ලික් කරලා Modify ක්ලික් කරලා
Value data"1" කියල තියෙන අගය "0" ලෙස වෙනස් කරලා සේව් කරන්න.
5. දැන් කොම්පිවුටර් එක රීස්ටාර්ට්  කරලා pen එක ෆොර්මැට් කරලා බලන්න වැඩේ හරිද කියල.

සැ යු : සමහර අයගේ රෙජිස්ට්‍රි එකේ StorageDevicePolicies කියන කී එක නොතිබෙන්න පුළුවන්. එවිට පහත පියවර අනුගමනය කරන්න

මෙන්න මේ ෆයිල් එක මෙතැනින් ඩවුන්ලෝඩ් කරලා ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක යස් කරන්න.දැන්  ඔයාල රෙජිස් ට්‍රි එකට ගිහින් බලන්න  StorageDevicePolicies කියන key එක හැදිලා ඇති 
මේ ක්‍රමේ හරි නොගියොත්  මෙන්න  මේ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන  ට්‍රයි කරලා බලන්න
                                           Download

10 January 2016

14.පින්තූර වල තිබෙන අකුරු Text එකකට Convert කරගන්න මෘදුකාංගය

 
දන්නවානේ සාමාන්‍යයෙන් පින්තූරවල ටයිප් කරලා තියෙන අකුරු අපිට අවශ්‍ය නම් ආපහු ටයිප් කරලා ගන්න  ඕනෙ
නමුත් අපි මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අවශ්‍ය  ඕනෑම ඉංග‍්‍රීසි භාෂාවෙන් ඇති වාක්‍ය සහ ඉලක්කම් සහිත පින්තූර ලබාදීමෙන් එහි ඇති Text එලෙසින්ම Copy කරලා දෙනවා, ඉතාමත් ප‍්‍රයෝජනවත්.

හිතන්න කාර්යාලයේ තිබෙන ෆයිල් එකක ඇති දීර්ග ලිපියක්; ඔබ සකස් කරමින් පවතින Word ගොනුවකට අවශ්‍ය නම්, ෆෝන් එකෙන් එම ලිපිය ෆොටෝ එකක් අරන් මේ මෘදුකාංගයෙන් ලෝඞ් කරලා, අවශ්‍ය කොටසේ Text ටික Select කරලා ඉක්මනින් එය වර්ඞ් එකට Past කරගන්න පුලූවන්.
රියට Text එක ආවේ නැත්තම් Try Again ක්ලික් කරලා නිවැරදි එක Copy කරගන්නත් පුලූවන්. මෙම මෘදුකාංගය ඇක්ටිව් කිරීමකින් තොරව නොමිලේ බාවිතා කල හැකියි. 

මෙතනින් පිවිස බාගත කරගන්න.

20 December 2015

13.නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි( Truecaller )

 
ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..

අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයෝගය දක්වනවා.                             

Spam  ඇමතුම් හදුනා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.. ලංකාවෙත් 30 000 කට අදික Spam දුරකතන අංක මේ Apps එකෙන් හදුනාගෙන තියෙනවා...



මේකෙන් ලැබෙන සේවාවන් ගැන පහළ තියෙනවා..

*Caller ID - මගින් ඇමතුම ලැබෙන අංකය ඔබේ Contacts වල නැති උනත් පුද්ගලයාව හදුනා ගැනීමේ හැකියාව..
*Block - මේ මගින් කරදරකාරී අංක අවහිර කිරීමේ හැකියාව..
*Search - මේ මගින් ලොව ඕඅනෑම දුරකතන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයාගත හැකි වීම..

ඉතින් එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා මෙතනින් බාගන්න... IOS සදහා මෙතනින් බාගන්න.. Windows Mobile සදහා මෙතනින් බාගන්න...

ඔබ ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඔබේ දුරකතනයේ Web Browser එක හරහා මෙතනින් ගිහීන් එම සේවාව ලබාගන්න පුලුවන්..

19 December 2015

12.ෆොන්ට් පහසුවෙන් අදුනගමු...

 
ඕනිම ඉමේජ් එකක තිබෙන ෆොන්ට් එක මොකක්ද කියල ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදියක් මට හම්බුනා. මේකෙන් ඔයාලගේ ඉමේජ් එකක තියන ෆොන්ට් එකක් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ අදාල ඉමේජ් එක උප්ලෝඩ් කරන එක විතරයි ..

                                          පහලින් වෙබ් එකට යන්න



17 November 2015

11.ඔබේ වයස ටක්ගාලා හොයා ගන්න Age Calculator

 



ඔබේ වයස ටක්ගාලා හොයාගන්න Age Calculator Tool  එක Online භාවිතා කරන්න පුලුවනි.  තප්පර ,මිනිත්තු , දවස් ලෙස ගණනය කිරීම් ලබා ගත හැකිය. උත්සහා කර බලන්න.

15 November 2015

10.CD / DVD රයිට් කරන්න ඔන්න Ashampoo Burning Studio 2016 නොමිලේම

 
තවත් අලුත් Software කෑල්ලක් තමයි අදත් දෙන්න හිතුවේ. Ashampoo Burning Studio ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා හිතනවා.. මොකද අපේ යාලුවො හැමෝම වගේ මේ ගැන දන්නවනේ..


ඔන්න ඉතින් අද දෙන්න යන්නේ 2016 වර්ෂය වෙනුවෙන් නිර්මානය කරපු Ashampoo Burning Studio 2016 කියන අලුත්ම Version එක.. CD / DVD Write කරන්න මේ තරම් හොද මෘදුකාංගයක් ආයෙත් නැති තරම්..

License Key:- B216A3-77E522-53A90F
ඔන්න එහෙනම් පහළින් බාගන්න..

07 November 2015

09.ඔබේ පරිගණකයෙත් කනට දැනෙන්න පට්ට කොලිටියට Sound හදමු (DFX)

 

මේ මෘදුකාංගය ගැන අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් ඉතින් අදනම් දෙන්නේ අලුත්ම එක Activator එක සමගින්.  ඉතින් අපේ පරිගණකයේ පවතින සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් මේ තුලින් ලබාගන්න පුලුවන්.                                                      ඉතින් අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එකයි මේ මෘදුකාංගයෙන් ලබාදෙන Sound Quality එකයි අතර වෙනස බලන්න නම් මේ මෘදුකාංගය දාගෙනම බලන්න 


ඔන්න එහෙනම් පහළින් බාගන්න
Download

24 October 2015

08.ඕනෑම දෙයක් ඕනෙම ආකාරයකට Convert කරගන්න Format Factory

 

ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට හරවගන්න ඒ කිවේ Convert කරගන්න Format Factory මෙන්න බඩුව. ඉතින් අද මම හිතුව ඔයාලට තියෙන පොඩි ගැටලුවකට විසදුමක් ගෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයෙන් Download කරන video පින්තුර වගේ එව්වා ඔයාලගේ ෆොනේ එකට ipad එකට ඔයාලගේ අලුතෙන් ගත්තු DVD ප්ලයර් එකට එහෙම දාද්දි වැඩ කරන්නේ නැනේ මොකද ඒ ඒ උපකරණ වලට ඒ ඒ ආකාරයේ type එකේ විදිහට සකස් වී නැති  නිසා. 
මෙහි තිබෙන පහසුකම් නම් එකවිට file ගොඩක් convert කරගත හැකිවීම හා ඉක්මනින් කරගත හැකිවිමයි තවද පින්තුර හා audio වැනි දැත් මෙමගින් ඕනෙම ආකාරයකට සකසා ගත හැකිවීමයි.
මෙය බාගැනීමට Download යන්න. ඉබේ බාගතවෙන බැවින් එම පිටුවේ මදක් රැදී සිටින්න



20 October 2015

07.Laptop battery ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය

 
ගොඩක් අය කියන දෙයක් තමයි Lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. මේ Step ටික හරියට Follow කලොත් ඔයාට වැඩි කාලයක් Lap එකේ Battery එක use කරන්න පුළුවන්.

1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
               Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත


සැළකිය යුතුයි:
                සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readingsවල අවසාන අවස්ථාවලය. (ex: 9%,  20% , 15%).  ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය

2. නිතරම Shut down කරන්න එපා
ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)


Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
(එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)


ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
සතියකට වතාවක්වත් Restart කරන්න.


3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ..


4. ඔයා වැඩ කරන තැන temperature 1ත් ගොඩක් බලපානවා. ඒක නිසා තමයි AC room වල use කරන්න කියන්නේ..


20 September 2015

06.කොපි කරන්න බැරි CD සහ DVD කොපි කරමු

 

සොෆ්ට්වෙයා වලට මුල් තැන දෙන Malshan Softwares ඔන්න තවත් අපූරු සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා එකක් වුනාට මේකේ වටිනාකම නම් කියලා වැඩක් නෑ.

වෙළදපලේ මිලදී ගන්න වීඩියෝ තැටි සහ Original සොෆ්ට්වෙයා තැටි ඔයාට වෙනත් CD/DVD එකකට Write කරගන්න බෑ නේ ද ? ඒ ඔවුන් එම තැටිය Write කරනකොට විශේෂිත ෆයිල් වර්ගයක් ඇතුලත් කර Write කර තිබීමයි.

ඒ නිසා ඔන්න ඒ ෆයිල් හදුනාගෙන ලස්සනට CD/DVD Copy කර ගන්න පුලූ‍වන් වෙන්න හදා                                                          ගන්න සොෆ්ට්වෙයා එක්ක ගෙනාවා

                                       මේකේ නම DVD Decrypter
                                        මෙන්න ස්ක‍්‍රීන්ශොට් එකක්
Source එක විදිහට DVD Drive එක Select කරලා Destination විදිහට Hard drive එකේ Folder එකක් Select කරන්න

මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක ( 878.33 KB )

05.ලේසියෙන්ම පරිගණකයට Drivers දාමු

 

http://www.aluth.com/2013/02/drives.htmlපරිගණකය Format කරහම හැමෝටම එන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවනේ Drivers හොයන එක. අද අපි ඔයාලට කියලා දෙනවා  ඕනෑම වින්ඩෝස් පරිගණකයකට 
ඩ‍්‍රයිවස් දාන විදිය.

VGA කියයි, Sound Card කියයි, ඔය හැම එකකකටම පරිගණකයේ මවුපුවරුවට ගැලපෙන ඩ‍්‍රයිවස් තියෙනවා. ඉතින් ඒවා දාන්නේ නැතුව හරි හැටි පරිගණකය ක‍්‍රියා කරන්නේ නෑ.

ඩ‍්‍රයිවස් දාන්න නම් අපි ලග ඩ‍්‍රයිවස් සිඩි මගින් සෙටප් කරන ෆයිල් තියෙන්න  ඕනෙ. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මෘදුකාංගයක් මගින් අදාල ඩ‍්‍රයිවස් නිවැරදිව ඩවුන්ලෝඞ් කර පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගැනීමයි. අපි අද මෙම ලිපියෙන් ඔයාලට ලබා දෙන්නේ ඒ සදහා නියම මෘදුකාංගයක්. ඒ වගේමයි මෙය 100% ක් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්.

මෙම මෘදුකාංගයේ නම 3DP Chip & 3DP Net

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.

3DP Chip - මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.

                                    3DP Net - මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.

06 September 2015

04.KeyRep Sinhala typing Support software

 

කැත නැතුව ඉස්පිලි පාපිලි දාන්න කී මෑන් වෙනුවට මෘදුකාංගයක්

සිංහල අකුරු වර්ඞ් වල සහ ෆොටෝ ශොප් වල ටයිප් කරනකොට ඉස්පිලි පාපිලි හරියටම සෙට් වෙන්න නම් කීමෑන් කියන මෘදුකාංගය බාවිතා කරන්න වෙනවා නමුත් තියෙන අවුල වින්ඩෝස් XP එකෙන් පස්සේ කීමෑන් අප්ඬේට් වුනේ නෑ ඉතින් ඒ සඳහා විකල්ප මෘදුකාංගක් තමයි මේ අප හදුන්වාදෙන Key Rep පෝටබල් මෘදුකාංගය

මෙහි විශේෂම කාරනය කිසිදු ඇක්ටිව් කිරීමක් අවශ්‍ය වන්නේ නැති නොමිලේ බාවිතා කරන්න පුලූවන් මෘදුකාංගයක් වීමයි වින්ඩෝස් XP 7, 8, 10 වලට කිසිදු ගැටලූවකින් තොරව වැඩ කරනවා


පෝටබල් එකක් නිසා පෙන් එකේ දාගෙන ගිහින් ඔෆිස් එකේදී ප‍්‍රයෝජනයට ගන්න පුලූවන් ඉතාමත් කුඩා මෘදුකාංගයක්


බාවිතා කරන විදිය - ඩබල් ක්ලික් කරා Open කරා. Minimize කර, එය ටාස්ක් බා එකට ගියාම එය උඩ Click කර ON tick එක දාලා අදාල වර්ඞ් ලිපිය ටයිප් කරන්න. නිවැරදිව ඉස්පිලි පාපිලි වදිනවා බලන් ඉද්දිම


මෙතනින් පිවිස බාගත කරගන්න - 872 kb පමණයි

31 August 2015

03.Adw Cleaner - Malware Ads remover software

 


වයිරස් ඇඞ් අයින් කරන නියම මෘදුකාංගය  ADW Cleaner  ඔයාගේ පරිගණකයේ වෙබ් බ‍්‍රවුසර් එක ඔපන් කලවිට වෙනදා එන ගූගල් Home පේජ් එක නැති වෙලාද? එහෙමත් නැතිනම් වෙබ් අඩවි වලට පිවිසුන විට හතර වටෙන් දැන්වීම් පෙනවනවාද ? 

මෙන්න එහෙනම් ඒ කරදරකාර ඇඞ් අයින් කරන්න පුලූවන් වටින කියන මෘදුකාංගයක් 


මෘදුකාංගයේ නම තමයි - Adw Cleaner         
 මේ මෘදුකාංගය පෝටබල් එකක් ඉතින් ඉන්ස්ට්‍රෝල් කරන්න  ඕනෙත් නෑ ඩබල් ක්ලික් කරලා ඔපන් කරල ස්කෑන් බටන් එක ක්ලික් කර ඇඞ් පෙන්වන Malware වයිරස් අහුවුනාම Delete කරන්න විතරයි තියෙන්නේ

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්

මෙතනින් පිවිස මෘදුකාංගය බාගත කරන්න ඇක්ටිව් කිරීමකින් තොරව නොමිලේ බාවිතා කලහැකි මෘදුකාංගයකි මෙගාබයිට් 2 ක් පමණයි

මෙම මෘදුකාංගය මගින් වයිරස් ඇඞ් අයින් කල පසු උපරිම වේගයෙන් වෙබ් පිටු දර්ශනය වේ ඒවගේම අනවශ්‍ය ලෙස අප නොදැනුවත්වම දැන්වීම් දර්ශනයට යන ඬේටා නාස්තියද අවම වේ
                                                                

27 August 2015

02.Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

 
Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු

          පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති.

එසේ වූ විට පහත ක්‍රමය මඟින් එය යථාතතත්වයට පත්කරගත හැක. 

මුලින්ම පරිගණකයේ Command Prompt එක Open කරගන්න 


For Windows 7


For Windows XP





පසුව පහත සඳහන් Code එක Copy කර  Command Prompt එක තුලට Copy කර Enter කරන්න.

attrib -h -r -s /s /d g:\*.*

සැ:යු - මෙහි g අකුර වෙනුවට ඔබගේ Pen Drive එකේ Drive       Letter එක යොදන්න 


දැන් Pen Drive එක Open කල විට Hidden වී තිබූ Data ඔබට දැක ගැනීමට හැකි වේවි.

01.Microsoft .Net Framework Offline Setup Files

 
Microsoft .Net Framework Offline Setup Files

Microsoft .Net Framework Offline Installers | සත්සයුර - www.sathsayura.com
වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ නෑ. මේකෙත් සංස්කරණ ගොඩක් තියෙනවා. එයින් 2.0, 3.5, 4.0 වගේ ඒව තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ. 

ගොඩක් වෙලාවට මේක අපි ඩවුන්ලෝඩ් කරල දාගන්න ඕනා. හැබැයි මේක ඉන්ස්ටෝල් වෙන්න නම් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන්න ඕනා. එහෙම තිබ්බත් සමහර වෙලාවට කනෙක්ෂන් එක ස්පීඩ් මදි නම් මගදි ඉන්ස්ටෝල් වෙන එක නවතින්නත් පුළුවන්. ඉතින් ඒකට පිළියමක් තමයි මේ දෙන්න යන්නෙ. 

Offline Installers කිව්වම ගොඩක් අය දන්නවා. දන්නෙ නැති අය ඉන්නව නම් Offline Installers කියන්නෙ කලින් ඩවුන්ලෝඩ් කරල තියාගන්න පුළුවන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරල නොතිබ්බත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන් setup files වලට. Microsoft .Net Framework Offline Installers සේරම මෙතනින් ගන්න පුළුවන්. 
.NET Framework 4.6.1 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 4.5.2 Setup

Download 32 bit & 64 bit versions

.NET Framework 4.5 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 4.0 Setup
Download 32 bit & 64 bit versions

NET Framework 3.5 Setup
Download 32 bit & 64 bit versions

.NET Framework 3.5 Setup Service Pack 1
Download .NET 3.5 Service Pack 1

.NET Framework 2.0 Setup
Download 32 bit version
Download 64 bit version

.NET Framework Client Profile Offline Installer
Download .NET Client Profiler Offline Installer

star