20 September 2015

05.ලේසියෙන්ම පරිගණකයට Drivers දාමු

 

http://www.aluth.com/2013/02/drives.htmlපරිගණකය Format කරහම හැමෝටම එන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවනේ Drivers හොයන එක. අද අපි ඔයාලට කියලා දෙනවා  ඕනෑම වින්ඩෝස් පරිගණකයකට 
ඩ‍්‍රයිවස් දාන විදිය.

VGA කියයි, Sound Card කියයි, ඔය හැම එකකකටම පරිගණකයේ මවුපුවරුවට ගැලපෙන ඩ‍්‍රයිවස් තියෙනවා. ඉතින් ඒවා දාන්නේ නැතුව හරි හැටි පරිගණකය ක‍්‍රියා කරන්නේ නෑ.

ඩ‍්‍රයිවස් දාන්න නම් අපි ලග ඩ‍්‍රයිවස් සිඩි මගින් සෙටප් කරන ෆයිල් තියෙන්න  ඕනෙ. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මෘදුකාංගයක් මගින් අදාල ඩ‍්‍රයිවස් නිවැරදිව ඩවුන්ලෝඞ් කර පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගැනීමයි. අපි අද මෙම ලිපියෙන් ඔයාලට ලබා දෙන්නේ ඒ සදහා නියම මෘදුකාංගයක්. ඒ වගේමයි මෙය 100% ක් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්.

මෙම මෘදුකාංගයේ නම 3DP Chip & 3DP Net

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.

3DP Chip - මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.

                                    3DP Net - මෙතනින් පිවිස මෘදුකාංගය Download කරගන්න.

No comments:
Write comments

star