20 September 2015

06.කොපි කරන්න බැරි CD සහ DVD කොපි කරමු

 


සොෆ්ට්වෙයා වලට මුල් තැන දෙන Malshan Softwares ඔන්න තවත් අපූරු සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා එකක් වුනාට මේකේ වටිනාකම නම් කියලා වැඩක් නෑ.

වෙළදපලේ මිලදී ගන්න වීඩියෝ තැටි සහ Original සොෆ්ට්වෙයා තැටි ඔයාට වෙනත් CD/DVD එකකට Write කරගන්න බෑ නේ ද ? ඒ ඔවුන් එම තැටිය Write කරනකොට විශේෂිත ෆයිල් වර්ගයක් ඇතුලත් කර Write කර තිබීමයි.

ඒ නිසා ඔන්න ඒ ෆයිල් හදුනාගෙන ලස්සනට CD/DVD Copy කර ගන්න පුලූ‍වන් වෙන්න හදා                                                          ගන්න සොෆ්ට්වෙයා එක්ක ගෙනාවා

                                       මේකේ නම DVD Decrypter
                                        මෙන්න ස්ක‍්‍රීන්ශොට් එකක්

Source එක විදිහට DVD Drive එක Select කරලා Destination විදිහට Hard drive එකේ Folder එකක් Select කරන්න

මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක ( 878.33 KB )

No comments:
Write comments

star