ගොඩක් අය කියන දෙයක් තමයි Lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. මේ Step ටික හරියට Follow කලොත් ඔයාට වැඩි කාලයක් Lap එකේ Battery එක use කරන්න පුළුවන්.
1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත
lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)
Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
(එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)
3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ..
No comments:
Write comments