24 October 2015

08.ඕනෑම දෙයක් ඕනෙම ආකාරයකට Convert කරගන්න Format Factory

 


ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට හරවගන්න ඒ කිවේ Convert කරගන්න Format Factory මෙන්න බඩුව. ඉතින් අද මම හිතුව ඔයාලට තියෙන පොඩි ගැටලුවකට විසදුමක් ගෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයෙන් Download කරන video පින්තුර වගේ එව්වා ඔයාලගේ ෆොනේ එකට ipad එකට ඔයාලගේ අලුතෙන් ගත්තු DVD ප්ලයර් එකට එහෙම දාද්දි වැඩ කරන්නේ නැනේ මොකද ඒ ඒ උපකරණ වලට ඒ ඒ ආකාරයේ type එකේ විදිහට සකස් වී නැති  නිසා. 
මෙහි තිබෙන පහසුකම් නම් එකවිට file ගොඩක් convert කරගත හැකිවීම හා ඉක්මනින් කරගත හැකිවිමයි තවද පින්තුර හා audio වැනි දැත් මෙමගින් ඕනෙම ආකාරයකට සකසා ගත හැකිවීමයි.
මෙය බාගැනීමට Download යන්න. ඉබේ බාගතවෙන බැවින් එම පිටුවේ මදක් රැදී සිටින්න
Print Friendly and PDF



No comments:
Write comments

star