31 August 2015

03.Adw Cleaner - Malware Ads remover software

 


වයිරස් ඇඞ් අයින් කරන නියම මෘදුකාංගය  ADW Cleaner  ඔයාගේ පරිගණකයේ වෙබ් බ‍්‍රවුසර් එක ඔපන් කලවිට වෙනදා එන ගූගල් Home පේජ් එක නැති වෙලාද? එහෙමත් නැතිනම් වෙබ් අඩවි වලට පිවිසුන විට හතර වටෙන් දැන්වීම් පෙනවනවාද ? 

මෙන්න එහෙනම් ඒ කරදරකාර ඇඞ් අයින් කරන්න පුලූවන් වටින කියන මෘදුකාංගයක් 


මෘදුකාංගයේ නම තමයි - Adw Cleaner         
 මේ මෘදුකාංගය පෝටබල් එකක් ඉතින් ඉන්ස්ට්‍රෝල් කරන්න  ඕනෙත් නෑ ඩබල් ක්ලික් කරලා ඔපන් කරල ස්කෑන් බටන් එක ක්ලික් කර ඇඞ් පෙන්වන Malware වයිරස් අහුවුනාම Delete කරන්න විතරයි තියෙන්නේ

බලන්න ස්ක‍්‍රීන්ශොට් එකක්

මෙතනින් පිවිස මෘදුකාංගය බාගත කරන්න ඇක්ටිව් කිරීමකින් තොරව නොමිලේ බාවිතා කලහැකි මෘදුකාංගයකි මෙගාබයිට් 2 ක් පමණයි

මෙම මෘදුකාංගය මගින් වයිරස් ඇඞ් අයින් කල පසු උපරිම වේගයෙන් වෙබ් පිටු දර්ශනය වේ ඒවගේම අනවශ්‍ය ලෙස අප නොදැනුවත්වම දැන්වීම් දර්ශනයට යන ඬේටා නාස්තියද අවම වේ
                                                                

No comments:
Write comments

star