14 February 2016

17.සල්ලි නොගෙවා Paid Apps Download කරමු ( Blackmart )

 

ඔන්න Android වලට තවත් සුපිරි වැඩ කැල්ලක් අරන් අදත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. අව්ලක් නැ.අපේ රටේ කව්ද ඉතින් සල්ලි දීල ගන්නෙ.


 මේ වැඩේ කරගන්න පුලුවන් පොඩි  Software එකක් හරහාම තමයි.කරන්න තියෙන්නෙ මේ  Apps එක අපේ Andoid Phone  එකට install  කරල Google Play Store වෙනුවට මේකෙන් ගිහින් Apps Download කර ගන්න එකයි.





Black Market Alpha  තමයි මේ app එක.මේකත් android market එකේ application එක වගේ තවත් market app එකක්. හැම app එකක්ම නොමිළේ download කරගන්න පුළුවන් වෙන එක තමයි මේකේ විශේෂත්වය වන්නේ. මේ app එක use කරන්න ඔයාලගේ phone එක root කරලා තියෙන්න ඕනි නැ. තවත් එකක් මේක google play store වගේ නෙවේ.. ඔයාල download කරපු app එකේ apk file එක phone එකේ memory එකේ blackmart කියලා folder එකක save වෙලා තියෙනවා. ඒ වගේම google play store වගේ sign වෙන්න අවශ්යය නැහැ. හැමෝටම භාවිතා කරන්න පුළුවන්....


පහල තියෙන link එකෙන් ගිහින් download කරලම බලන්නකෝ එහෙනම්...

               

No comments:
Write comments

star