බොහෝ දෙනා සින්හල යුනිකෝඞ් බාවිතා කරනවා. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි ලියන්න ලේසියි. අපි ෆොන්ට් එකකින් ලියනවා නම් ඒ තරම් ලේසි නෑ. පුරුදු වුන අයට නම් ලේසියි. ඒත් නුපුරුදු අයට ගොඩක් ලේසියි යුනිකෝඞ් වලින් ලියන එක. ඔයාලට ගොඩක් පහසුයි නේද අපි යුනිකෝඞ් වලින් ලියන ලිපියක් ෆොන්ට් එකකට හරවගන්න පුලූවන් නම්? ඒ කියන්නෙ කන්වර්ට් කරල. අන්න ඒක කරන හැටි තමා මේ කියන්න යන්නෙ.
මේක ගොඩක් පොඩි ඒ වුනාට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලට පැන්සල දුන්න ආයතනයෙන් තමා මේකත් හැදුවේ. මේක වැඩිය ජනප‍්‍රිය වුනේ නම් නැ. ඒත් මේක මාරම දියුණු වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලගෙ ලේසියට මන් මේකෙ ඩිරෙක්ට් ඩවුන්ලෝඞ් ලින්ක් එකක් දැම්ම. මේක බාවිත කරන හැටි කියල දෙන්න ඕනි නැ. ගොඩක් ලේසියි. ඔයාලට ඉන්ස්ටෝල් කරගත්තම තේරෙයි.
අභය,මානෙල්,බිංදුමතී වගේ වැදගත් ෆොන්ට් වලින් වැඩ කරන්න පුලූවන්. අනික් දේ තමා මේකෙන් ෆොන්ට් එකකින් ලියපු ලිපියක් ඕනි නම් යුනිකෝඞ් අලට හරවන්නත් පුලූවන්. ඒ වගේම ලිපියක තියෙන ඉන්ග‍්‍රීසි වචන වෙනස් නොකර කැමති ෆොන්ට් කකින් ගන්නත් පුලූවන්. ලංකාවෙ කොල්ලෙක්ගෙ සුපිරි වැඩක් කියන්න තමා තියෙන්නෙ. ඔයාල අරගෙනම් බලන්න. මෙන්න ලින්ක් ක එහෙනම්
ලින්ක් එක කෝ සහෝ
ReplyDeleteලින්ක් එක කෝ
ReplyDelete