මේක ගොඩක් පොඩි ඒ වුනාට ගොඩක් වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලට පැන්සල දුන්න ආයතනයෙන් තමා මේකත් හැදුවේ. මේක වැඩිය ජනප‍්‍රිය වුනේ නම් නැ. ඒත් මේක මාරම දියුණු වටින සොෆ්ට්වෙයා එකක්. ඔයාලගෙ ලේසියට මන් මේකෙ ඩිරෙක්ට් ඩවුන්ලෝඞ් ලින්ක් එකක් දැම්ම. මේක බාවිත කරන හැටි කියල දෙන්න ඕනි නැ. ගොඩක් ලේසියි. ඔයාලට ඉන්ස්ටෝල් කරගත්තම තේරෙයි.
අභය,මානෙල්,බිංදුමතී වගේ වැදගත් ෆොන්ට් වලින් වැඩ කරන්න පුලූවන්. අනික් දේ තමා මේකෙන් ෆොන්ට් එකකින් ලියපු ලිපියක් ඕනි නම් යුනිකෝඞ් අලට හරවන්නත් පුලූවන්. ඒ වගේම ලිපියක තියෙන ඉන්ග‍්‍රීසි වචන වෙනස් නොකර කැමති ෆොන්ට් කකින් ගන්නත් පුලූවන්. ලංකාවෙ කොල්ලෙක්ගෙ සුපිරි වැඩක් කියන්න තමා තියෙන්නෙ. ඔයාල අරගෙනම් බලන්න. මෙන්න ලින්ක් ක එහෙනම්
ලින්ක් එක කෝ සහෝ
ReplyDeleteලින්ක් එක කෝ
ReplyDelete