19.Delete කරන්න බැරි File Delete කරමු...(Unlocker)
File delete කරන කොට එන මල වදයක් තමයි the action can't be completed because the file is open in ... ඔන්න ඔහොම කියාගෙන error මැසේජ් එකක් එන එක.. ඉතින් අපිට...
File delete කරන කොට එන මල වදයක් තමයි the action can't be completed because the file is open in ... ඔන්න ඔහොම කියාගෙන error මැසේජ් එකක් එන එක.. ඉතින් අපිට...
බොහෝ දෙනා සින්හල යුනිකෝඞ් බාවිතා කරනවා. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි ලියන්න ලේසියි. අපි ෆොන්ට් එකකින් ලියනවා නම් ඒ තරම් ලේසි නෑ. පුරුදු වුන අයට නම් ලේසියි. ඒත් නුපුරුදු අයට ගොඩක් ලේසියි යුනිකෝඞ් වලින්...
ඔන්න Android වලට තවත් සුපිරි වැඩ කැල්ලක් අරන් අදත් ආවා. මුලින්ම කියන්න ඕනේ මේකනම් ටිකක් නීති විරෝධීයි. මොකද google play store වලින් අපි සල්ලි දීල ගන්න සොෆ්ට්වෙයා මේ app එක හරහා නොමිලේම බාගන්න පුලුවන්. අව්ලක් නැ.අපේ...
අද අපි අපේ යාලුවන්ට දෙන්න යන්නේ තවත් සුපිරිම ටොරන්ට් මෘදුකාංගයක්.. ටොරන්ට් මෘදුකාංග ගැන අලුතෙන් කියන්න ඕනි නැහැනේ.. සරලව කියනවනම් ඔයාලට අන්තර්ජාලයේ තියෙන Torrent File එකක් Download කරගන්න නම් මෙන්න මේ වගේ...
අද කියන්න යන්නෙත් ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන පෙන් ඩ්‍රයිව් භාවිතයේදී ඇතිවන ගැටලුවලට විසදුමක් තමයි අරන් ආවේ..ෆෝමැට් කරන්න බැරි , write protect වෙලා තියෙන පෙන් මේ විදියට ගොඩක් දුරට ගොඩ...
දන්නවානේ සාමාන්‍යයෙන් පින්තූරවල ටයිප් කරලා තියෙන අකුරු අපිට අවශ්‍ය නම් ආපහු ටයිප් කරලා ගන්න ඕනෙ නමුත් අපි මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අවශ්‍ය ඕනෑම ඉංග‍්‍රීසි භාෂාවෙන් ඇති වාක්‍ය සහ ඉලක්කම් සහිත පින්තූර ලබාදීමෙන්...
ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න.. අපිට මේ...
ඕනිම ඉමේජ් එකක තිබෙන ෆොන්ට් එක මොකක්ද කියල ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදියක් මට හම්බුනා. මේකෙන් ඔයාලගේ ඉමේජ් එකක තියන ෆොන්ට් එකක් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ අදාල ඉමේජ් එක...
ඔබේ වයස ටක්ගාලා හොයාගන්න Age Calculator Tool එක Online භාවිතා කරන්න පුලුවනි. තප්පර ,මිනිත්තු , දවස් ලෙස ගණනය කිරීම් ලබා ගත හැකිය. උත්සහා කර බලන්න. Malshansoft.Blogspot.com ...
තවත් අලුත් Software කෑල්ලක් තමයි අදත් දෙන්න හිතුවේ. Ashampoo Burning Studio ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා හිතනවා.. මොකද අපේ යාලුවො හැමෝම වගේ මේ ගැන දන්නවනේ.. ඔන්න ඉතින් අද දෙන්න...
මේ මෘදුකාංගය ගැන අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් ඉතින් අදනම් දෙන්නේ අලුත්ම එක Activator එක සමගින්. ඉතින් අපේ පරිගණකයේ පවතින සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක්...
ඕනෑමදෙයක් ඕනෙම ආකාරයකට හරවගන්න ඒ කිවේ Convert කරගන්න Format Factory මෙන්න බඩුව. ඉතින් අද මම හිතුව ඔයාලට තියෙන පොඩි ගැටලුවකට විසදුමක් ගෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයෙන් Download කරන video...
ගොඩක් අය කියන දෙයක් තමයි Lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. මේ Step ටික හරියට Follow කලොත් ඔයාට වැඩි කාලයක් Lap එකේ Battery එක use කරන්න පුළුවන්. 1. හැකි...
සොෆ්ට්වෙයා වලට මුල් තැන දෙන Malshan Softwares ඔන්න තවත් අපූරු සොෆ්ට්වෙයා එකක් ගෙනාවා. ඉතාමත් පොඩි සොෆ්ට්වෙයා එකක් වුනාට මේකේ වටිනාකම නම් කියලා වැඩක් නෑ. වෙළදපලේ මිලදී ගන්න වීඩියෝ තැටි සහ...
පරිගණකය Format කරහම හැමෝටම එන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවනේ Drivers හොයන එක. අද අපි ඔයාලට කියලා දෙනවා ඕනෑම වින්ඩෝස් පරිගණකයකට ඩ‍්‍රයිවස් දාන විදිය. VGA කියයි, Sound Card කියයි, ඔය හැම එකකකටම...
කැත නැතුව ඉස්පිලි පාපිලි දාන්න කී මෑන් වෙනුවට මෘදුකාංගයක් සිංහල අකුරු වර්ඞ් වල සහ ෆොටෝ ශොප් වල ටයිප් කරනකොට ඉස්පිලි පාපිලි හරියටම සෙට් වෙන්න නම් කීමෑන් කියන මෘදුකාංගය බාවිතා කරන්න වෙනවා...
වයිරස් ඇඞ් අයින් කරන නියම මෘදුකාංගය ADW Cleaner ඔයාගේ පරිගණකයේ වෙබ් බ‍්‍රවුසර් එක ඔපන් කලවිට වෙනදා එන ගූගල් Home පේජ් එක නැති වෙලාද? එහෙමත් නැතිනම් වෙබ් අඩවි වලට පිවිසුන විට හතර වටෙන් දැන්වීම්...
Pen Drive එකේ Data Hidden වූ විට නැවත ලබාගනිමු පරිගණක වෛරස් හේතුවෙන් ඔබගේ Pen Drive එකේ තිබූ Data නොපෙන්වන අවස්ථා ඔබ දැක ඇති. එසේ වූ...
Microsoft .Net Framework Offline Setup Files වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් එක්ක Microsoft .Net Framework නොඑන එක. මේක ඉන්ස්ටෝල් කරල නැත්නම් සමහර ගේම්, සොෆ්ට්වෙයා වැඩ කරන්නෙ...